London Hounslow 2013 Sinhala And Tamil New Year Celebrations 2013
Organized by London Hounslow Janahanda Foundation ජනහඬ අවුරුදු උළෙල ජයටම ලන්ඩන් නුවර හවුන්ස්ලෝ ශ්‍රීලංකා ජනහඬ පදනම ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් අවුරුදු 8 ක කාලයක් තිස්සේ නොකඩවා ඉදිරිපත් කරන ලද සිංහල සහ දෙමල අලුත් අවුරුදු උත්සවය, ලන්ඩන් බක් මහ උළෙල, මෙවරත් ඉතා උත්කර්ෂවත් අන්දමින් පසුගියදා පවත්වන ලදී. ලන්ඩන් බෞද්ධ විහාර විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක [...]






